27.2 C
Colombo
2026-10-24
mediahumanrights.lk
NewsSportsSports News

IPL පිටියට චමරි අතපත්තු එක්වෙයි

IPL ක‍්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන ප‍්‍රදර්ශනාත්මක කාන්තා ක‍්‍රිකට් තරගාවලියක් සඳහා එක්වීමට ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට අවස්ථාව හිමිව තිබෙනවා.

කණ්ඩායම් 03ක් තරග වදින එම තරගාවලිය සඳහා සහභාගී වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ද තමන්ට අවසර ලබාදුන් බවයි ඇය නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ.

මෙම තරගාවලිය පැවැත්වෙන්නේ IPL පිරිමි තරගාවලියේ අවසන් වටයේ තරග පැවැත්වෙන කාල සීමාවේදීයි. මැයි මස 02 වැනිදා සිට 13 වැනිදා දක්වා එම තරගාවලිය පැවැත්වෙනු ඇති. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

මහනුවර මැයි පෙළපාලියේ මෝටර් බයික්වලින් ගිය කොල්ලෝ සෙට් එකක් පාර මැද්දේ කරපු වැඩක් – Video

Shiran Viraj

උතුර පාලනය කරන්නේ මමයි..- අර්චුනා..

Shiran Viraj

ශ‍්‍රී ලංකා ජනාධිපති සමග සාකච්චාව ගැන රුසියාවෙන් නිවේදනයක්…

Shiran Viraj
Translate »