26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

සමාජ මාධ්‍ය අඩවි බාධා වහාම ඉවත් කරන්නැයි ජනපති දැනුම් දෙයි

පාස්කු ඉරුදින සිදු වූ බරපතල ව්‍යසනයත් සමග මෙතෙක් සමාජ මාධ්‍ය අඩවි වෙත පිවිසීමට කර තිබූ බාධාව වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී තිබෙනවා.

මෙම බාධාව ඉවත් කළද රට තුළ පවතින තත්ත්වය අනුව මෙම සමාජ මාධ්‍ය භාවිතයේදී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මාලිමා 40GW සුලං බලාගාරවලට ලංකාවෙන් අවම 10%ක් උපරිම 25%ක් යයි…

Shiran Viraj

“කෝවිඩ් අවදානම ගැන අපි කළින් ඉඳන් කිව්වා – අපේ උපදෙස් බොහෝ දෙනා අමතක කළා” – වෛද්‍ය නවීන් ද සොයිසා (Video)

Shiran Viraj

ලබන වසරේ ඔබට ලැබෙන්න යන නිවාඩු 26 ගැන දන්නවාද?නැත්තම් දැන්ම බලන්න

Shiran Viraj
Translate »