32.2 C
Colombo
2026-10-01
mediahumanrights.lk
NewsPolitical

පොහොට්ටුව ලකුණින් තරග කරන්නට ශ‍්‍රීලනිපය සූදානම්..


ශ්‍රීලනිපය හා පොහොට්ටුවේ ප‍්‍රධානත්වයෙන් ඉදිරියේදී ගොඩනැගෙන පුළුල් සන්ධානයේ ලකුණු ‘පොහොට්ටුව’ වුවද එම ලකුණින් මැතිවරණයට තරඟ කිරීමට ශ්‍රීලනිපය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

නව සන්ධානයේ ලකුණු කුමක්දැයි පක්‍ෂවල නායකයන් හා සාමාජිකයින් විසින් තීරණය කරනු ඇතැයිද ඔහු සදහන් කරයි.

ඉදිරියේදී පැවැත්වෙන සියලූ මැතිවරණවලට ඉදිරිපත් වන්නේ එම ලකුණින් බවත් පවසන මන්ත‍්‍රීවරයා වැදගත් වන්නේ ලකුණ හෝ පුද්ගලයා නොව වැඩපිළිවෙල යයිද කියා සිටී.

ඔහු මෙම අදහස් පල කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

ලංකාවේ ලක්‍ෂ 34ක් ආහාර අර්බුදයක.. පවුල් 70%කට ප්‍රෝටීන් නෑ..- WFP

Shiran Viraj

ආර්ථික අර්බුදයට විසඳුම ආනයනික භාණ්ඩ අඩු කිරීමයි

Shiran Viraj

විමල්ට ඔ්න වුනාට මට ගෝටාභය එපා..මහින්ද පමණයි ඔ්නෑ-විමල්ට වෙල්ගම පිලිතුරු දෙයි

Shiran Viraj
Translate »