31.1 C
Colombo
2026-09-08
mediahumanrights.lk
International NewsNews

බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමකින් 5ක් මිය යයි

සෞදි අරාබි බිම් බෝම්බ ඉවත් කිරීමේ විශේෂඥයින් 05 දෙනෙකු යේමනයේදී ජිවිතක්ෂයට පත්ව ඇත.

යුද්ධයෙන් විනාශයට පත් වූ යේමනයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමකදී ඔවුන් ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.

එම පුද්ගලයින් පස්දෙනා යේමනයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ විශේෂඥයින් ලෙස සේවය කර ඇති බව සඳහන්ය.

මේ වන විට යේමනයේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා සහභාගී වී සිටින විදෙස් ජාතික පුද්ගලයින් බොහෝ පිරිසක් එම මෙහෙයුම් වලදී ජිවිතක්ෂයට පත්ව ඇති බව ද වාර්තා වෙයි.
 


(under the courtesy of adaderana.lk news web)

Related posts

අද සිට තවත් භාණ්ඩ 328ක ආනයන සීමා ඉවතට..

Shiran Viraj

ගුවන් නියමුවන් 85ක් ඉල්ලා අස්වෙති.. ශ‍්‍රී ලන්කන් අර්බුදයට.

Shiran Viraj

කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයෙකුටත් කොරෝනා

Shiran Viraj
Translate »