28.9 C
Colombo
2026-09-18
mediahumanrights.lk
NewsPolitical

රාජිත නැවතත් සෞඛ්‍ය ඇමති වුනොත් දැඩි අර්බුදයක් මතු වෙයි

රාජිත සේනාරත්න මහතා නැවත වරක් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ නම් එය දැඩි අර්බුදකාරී තත්ත්වයකට හේතු වනු ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි. 

එම සංගමයේ ලේකම් නලින්ද හේරත් මහතා පැවසුවේ පසුගිය වසර කිහිපය තුළද රාජිත සේනාරත්න මහතා යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිරිහීමට ලක්වූ  බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී නලින්ද හේරත් මහතා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

පිය සෙනෙ­හ­සත් මවු සෙනෙ­හ­සත් අතර දෝල­නය වන

Shiran Viraj

එන්ට්‍රස්ට් මුදල් ගිලපු හැටි ගිණුම් වාර්තා හෙළි කරයි

Shiran Viraj

ජනතාවට පණිවුඩයක් තබමින් ‘ආවා කල්ලිය’ අත්පත්‍රිකා දමා ගිහින්

Shiran Viraj
Translate »