31.1 C
Colombo
2026-09-08
mediahumanrights.lk
NewsSports

මැතිවරණය අවලංගු කිරීම එජාපය රට පුරා සමරයි..සතුට වැඩිකමට කොළඹත් රැළියක්..

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැදවීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කල ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීම රට පුරා ප‍්‍රදේශ ගණනාවකදී එක්සත් ජාතික පාක්‍ෂිකයන් විසින් සමුරනු ලැබීය.

අධිකරණ තීන්දුව ලැබීමත් සමගින් රතිඤ්ඤා දල්වමින් ඔවුහු ප‍්‍රිති ඝෝෂා කලහ.

මේ අතර එක්සත් ජාතිකප පක්‍ෂය විසින් මෙම නඩු තීන්දුව සැමරීම සදහා පාක්‍ෂිකයන්ව ලිප්ටව් වට රවුමටද කැදවා ඇත. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

බන්දුලට කොරෝනා.. ජනාධිපති, අගමැති, මුදල් ඇමති, හමුදාපති, පොලිස්පති පලමු පෙල ආශ‍්‍රිතයන්..

Shiran Viraj

දැරියකගේ හිරි ඔතප් බින්දැයි ගුටි පූජාවක්

Shiran Viraj

මාලිමා පොලිස් ඇමති මමයි කියා පොලිසිය මට මේ දිනවල හොදට සලකනවා..- ලාල් කාන්ත

Shiran Viraj
Translate »