26.1 C
Colombo
2026-09-10
mediahumanrights.lk
NewsSportsSports News

ප්‍රිමියර් ලීග් තරග කිහිපයක් අද

අන්තර් පලාත් ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් අද ආරම්භ වෙයි.

හලාවත මේරියන්ස් කණ්ඩායම සහ මුවර්ස් කණ්ඩායම් අතර තරගය කටුනායකදී ආරම්භ වීමට නියමිතය.

රාගම කණ්ඩායම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම අතර තරගයත් බර්ගර් ක්‍රියේෂන් කණ්ඩායම සහ සැරසන්ස් කණ්ඩායම අතර තරගයත්, මීගමුව ක්‍රිකට් සමාජ කණ්ඩායම සහ කොල්ට්ස් කණ්ඩායම අතර තරගයත්, එස්.එස්.සී කණ්ඩායම සහ බදුරලිය කණ්ඩායම අතර තරගයත් කොළඹදී පැවැත්වෙයි.

එන්.සී.සී කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ දෙවන දිනය අදය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පඬුකරද ගස : ගම්පහ වනජීවී ලොක්කා උසාවි කැදවයි.. කැබිනට් මණ්ඩලය චූදිතයන් වෙන ලකුණු..

Shiran Viraj

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 135 ක් අධි අවදානම්

Shiran Viraj

බි‍්‍රතාන්‍යයේ රැකියාවලින් සියයට 30ක් රොබෝවරුන්ට

Shiran Viraj
Translate »