mediahumanrights.lk
NewsPolitical

රනිල්ට අගමැතිකම දී අප ආණ්ඩුවෙන් බැස යන්න සූදානම්..

රනිල් වික‍්‍රමසිංහ මහතාට පස්වන වතාවට නැවතත් අගමැතිකම ලබා ගැනීමේ අවස්ථාවක් පැමිණ ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ අනුව ආණ්ඩුවෙන් බැස යන්නට සූදානම් යයිද මන්ත‍්‍රීවරයා කියයි.

උපරිමාධිකරණ හමුවේදී නඩු තීන්දුව ලැබීමෙන් පසු මාධය වෙත අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

මියගිය යාචකයාගේ බෑගයේ තිබුණු දෙයින් රෝහල් කාර්යමණ්ඩලය පුදුම වෙයි

Shiran Viraj

උසස් පෙළ කල් දමනවාද? විභාග කොමසාරිස්ගෙන් උත්තර

Shiran Viraj

දලදා මාලිගාවෙන් කියා මුදල් ගරන ජාවාරමක්..

Shiran Viraj
Translate »