29.6 C
Colombo
2026-10-08
mediahumanrights.lk
Local NewsNews

හැකිනම් පරදවනු..ජනතා සහන රැසක් සමගින් අතුරු අයවැය පාර්ලිමේන්තුවට..

නව ආණ්ඩුව විසින් ඉදිරි වර්ෂය සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අතුරු සම්මත ගිණුම් මගින් ජනතා සහන විශාල ප්‍රමාණයක් ලබා දීමට යෝජනා කර ඇති බව ද වාර්තා වෙයි.

ගෑස් මිල විශාපල වහයෙන් අඩු කිරීමටත් නැවත වතාවක් ඉන්ධන මිල අඩු කිරීමත් සලකා බැලෙමින් ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.

රජයේ සේවකයන් සඳහා වූ වාහන බලපත්‍රයක් පෙර පරිදිම ලබා දෙනු ඇති බවත් මූලික වශයෙන් දැන ගන්නට තිබේ.

මෙම අතුරු සම්මත ගිණුම මීළඟ කැබිනය් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් වෙමින් ඇති බවද වාර්තා වෙයි.

ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතය.

එය පරාජය කරවීමට කටයුතු කරන ඕනෑම පාර්ශවයක් ජනතාවට සහන ලබා දීමට විරුද්ධ පාර්ශවයක් ලෙස හඳුන්වාදීමට දැනටමත් ආණ්ඩු පක්ෂයෙන් කටයුතු යොදමින් සිටී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මනාලිය සමග මදුසමය ගත කරන්න ගිය මනාලයා පොලීසි ගිහින්

Shiran Viraj

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

Shiran Viraj

රවි කණෙන් රිංගන තුරු රනිල් දන්නෙවත් නෑ..- එජාපයෙන් නිවේදනයක්

Shiran Viraj
Translate »