31.1 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local NewsNews

රනිල් ඉවත් කරන්න පෙර සිටම ජනපතිට සුදානමක් තිබුණා

හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කිරීම සඳහා විශ්වාසභංගයේදී ඡන්දය භාවිත කිරීමට අවස්ථාව තිබු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

දෙරණ 360 වැඩසටහනට ඊයේ(12) එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළකළේය.

හිටපු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට සඳහා කලින් සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිතේ තිබු බව හිටුපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයාට අවශ්‍ය වුවානම් විශ්වාසභංගයේදී තම පක්ෂයේ සමාජීකයින් විශ්වාසභංගට පක්ෂව ඡන්දය ලබාදීම සඳහා මෙහයවීමට හැකියාව තිබු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

‘දොළොස්වැනිදාට තව කුණාටුවක්’: වන්දි පොරොන්දු ඉටු කරයිදැයි විපක්ෂයෙන් ප්‍රශ්නයක්

Shiran Viraj

67 මහලෙන් වැටී ජාත්‍යන්තර පාසලක සිසුවෙකු සහ සිසුවියක මරුට…

Shiran Viraj

උමා ඔය උමං මාර්ගයේ ජල කාන්දුව තවත් ගමක් ගිල ගන්න සැරසෙයි

Shiran Viraj
Translate »