mediahumanrights.lk
NewsPolitical

කටුනායක ගුවන්තොටුපළ ප්‍රහාරයට රනිල් සම්බන්ධයි? බුකිය කළඹන කතාවේ ඇත්ත මෙන්න

2001 දී කටුනායක ගුවන්තොටුපළට එල්ල වූ මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු දේශපාලනඥයන් පිරිසකගේ සහ විදෙස් බුද්ධි අංශ වල වුවමාවන්ට සිදුකරන ලද්දක් බව පසුගිය ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙකු මෙන්ම හිටපු LTTE නායකයකු ද වන කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් සිදුකළාය කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ ජාල මාධ්‍ය වලකතා බහට ලක්වෙමින් තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පුවත අසත්‍යයක් වන අතර විනායගමූර්ති මුරලිදරන් මහතාගේ නිළ ට්විටර් ගිණුමෙහි එවැන්නක් පළවී නැහැ.

පළවී ඇති ව්‍යාජ ට්විටර් පණිවුඩය
(under the courtesy of nethnews.lk news web)

Related posts

ශ‍්‍රී ලන්කන් තෙල් රටකට…

Shiran Viraj

IMF ගිවිසුම අපේ ආණ්ඩුවෙන් වෙනස් කරනවා..

Shiran Viraj

දිට්වා ආපදාවෙන් විපත තීව්‍ර කළේ ආණ්ඩුවේ ‘සාපරාධී නොසැලකිල්ලයි’ – ජනාධිපතිට වසර 5ක සිරදඬුවමක් දිය හැකියි! – උදය ගම්මන්පිල

Shiran Viraj
Translate »