28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අධිකරන භාරයට

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න අධිකරණ භාරයට ගෙන තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (28) ඉදිරිපත්වූ අවස්ථාවේදීය.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණා.

ඒ, තරුණයන් 11 දෙනෙකු පැහැරගත් බව කියන සිද්ධියක සැකකරුවකු වන ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත්ට රැකවරණය ලබාදුන් බවට වන චෝදනාව යටතේයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මං ජනාධිපති වුනාම ඉන්ධන ලීටරයක් 150කින් අඩු කරනවා…

Shiran Viraj

හිටපු ඇමති පුතා පැදවූ රථය අනතුරකට

Shiran Viraj

පාඨලී චම්පිකගේ පාලන කාලයේ ගල් අඟුරු මිළදී ගැනීමේදී රුපියල් බිලියන 1.1ක පාඩුවක් සිදුවෙලා- කෝප් කමිටුව

Shiran Viraj
Translate »