28.4 C
Colombo
2026-09-04
mediahumanrights.lk
NewsPolitical

පාර්ලිමේන්තුවේදී මහින්ද අගමැති ලෙස පිළිගත්තා

අද(14) උදෑසන රැස්වූ පාර්ලිමේන්තුවේදී ආග්‍රාමත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමට සිදු වූ බව සභා නායක දිනෙෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඉන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් සභා නායකවරයා මෙම අදහස් පළ කළේය.

පාර්ලිමේන්තු සම්ප්‍රධායට අද සම්පූර්ණ උල්ලඝනය කරමින් කථානාකවරයා පාර්ලිමේන්තුව තුළ හැසිරුණු බව ඔහු සඳහන් කළේය.

කථානායකවරයා සම්පූර්ණයෙන් පාර්ලිමේන්තු සම්ප්‍රධායට පයින් ගසමින් රට අරාජික කිරීම කථානායකවරයාලේ මූලික අරමුණ බව දිනෙෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

සයිටම් සටන ඉවරද? නැද්ද?- තීරණය කියන්න සංගමය සැරසෙයි

Shiran Viraj

නාමල් රටින් පලා යයිද…

Shiran Viraj

උණුසුම් පුවත් මහර සිද්ධිය විමර්ශන කමිටුවෙන් අජිත් රෝහණ ඉල්ලා අස්වෙයි

Shiran Viraj
Translate »