28.7 C
Colombo
2026-10-28
mediahumanrights.lk
NewsPolitical

නාමල් පක්ෂය මාරු කරයි

වහාම ක්‍රියාත්මක කරන පරිදි තමන් පොදුජන පෙරමුණට එක්වන බව හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති මහින්ද රාජපක්ෂ සමග එක්ව පුළුල් සන්ධානයක් යටතේ මෙවර මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම බලාපොරොත්තුව බවයි නාමල් රාජපක්ෂ සිය නිල ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

19 යේ ඇති ස්වාධීන කොමිෂන්වලට අත තබනවාට ජාත්‍යන්තරයේ විරෝධය

Shiran Viraj

සුළි කුණාටුවෙන් පසු පැනවූ හදිසි නීති තත්ත්වය තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කරයි

Shiran Viraj

ඇඳිරි නීතිය තවත් ලිහිල් වෙයි

Shiran Viraj
Translate »