2026-09-14
mediahumanrights.lk
NewsPolitical

“කිසිවෙකුත් අගමැති නොවේ” – කථානායක කියයි

විශ්වාසභංග යෝජනාවක් ඊයේ (14) සම්මත වූ බැවින් අද (15) කිසිවෙකුත් අගමැති, අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍ය, සභානායක, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පිළිනොගන්නා බව කථානායක කරූ ජයසූරිය මහතා පවසා තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කාබනික පොහොර භාවිතයෙන් නිසි කලට වගා කළ අයට අස්වැන්න අඩු වී ඇත්තේ ඉතා සුළු වශයෙන්…

Shiran Viraj

පරිසරයට හානි නොවන සේ නෙළුව – ලංකාගම මාර්ගය දින 90 කින් සාදා නිම කරන්නැයි ජනපති උපදෙස් දෙයි

Shiran Viraj

රාජ්‍ය අමාත්‍යවරයකු නිවසින් එලියට ඇද දමයි..

Shiran Viraj
Translate »