mediahumanrights.lk
News Political

කථානායක නිර්මාණය කළ ව්‍යවස්ථා අර්බුදයට විසඳුම මහමැතිවරණයක් පමණයි – ජාතික සංවිධානවලින් තර්කානුකූල විග්‍රහයක්

කතානාතානායකවරයා විසින් කුමන ආකාරයකට ව්‍යවස්ථා අර්බුද නිර්මාණය කළත් NGO වියපත් ගණිකාවන්ට අරාබි වසන්තය ගෙන ඒමට නොහැකි බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ජාතික පුවත්පතකට ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ මෙම අර්බුදය විසඳීම සඳහා මහමැතිවරණයක් හැර වෙනත් විසඳුමක් නොමැති බවය.

Related posts

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 100 ක් වෙයි

Shiran Viraj

බැඳුම්කර වාර්තාව ගැන නිදහස් සන්ධානය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

Shiran Viraj

දුම්වැටි තොගයක් රේගු බාරයට

Shiran Viraj