24.5 C
Colombo
2026-10-07
mediahumanrights.lk
NewsPolitical

අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු නලින් බණ්ඩාර මහතා පවසයි.

හලාවත මුන්නේශ්වරම දේවස්ථානයේ පිහිටි දේව කන්නලව්වට එක්වෙමින් නලින් බණ්ඩාර මහතා මේ බව පැවසිය.

මේ අවස්ථාවට දයා ගමගේ , රංගේ බණ්ඩාර , දිලීප් වේද ආරච්චි , රන්ජිත් මද්දුම බණ්ඩාර , පාලිත දෙවරප්පෙරුම , හෙක්ට අප්පුහාමි යන හිටපු ඇමතිවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම අවස්ථාවට එක් විය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු වෙයි

Shiran Viraj

පන්ති යනවා කියලා කොල්ලත් එක්ක කැලේ රිංගලා – කොල්ලට ගහලා කෙල්ලව සමූහ දූෂණය කරලා

Shiran Viraj

මෙතරම් ඉක්මනට ලංකාවට කොරෝනා එන්නත ලැබුනේ ජනපති නිසයි..

Shiran Viraj
Translate »