29 C
Colombo
2026-10-29
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

මට සමාවෙන්න,ඉක්මණට ආපු ගමන් අලුත් ගීත දෙන්නම්” නැවත නැගිටපු දමිත් අසංක රසිකයන්ට ලබා දුන් විශේෂ පණිවිඩය – PHOTOS

ගායන ශිල්පී දමිත් අසංක පිළිබදව පසුගිය දිනවල වඩා කතාබහට ලක්වූයේ ඔහු සම්බන්ධ අවාසනාවන්ත සිදුවීමක් හේතුවෙනි. එම සිදුවීමෙන් පසු දමිත් අසංකගේ රසිකයන් ඔහු වෙනුවෙන් ඉදිරිපත් වී ඔහුට දිරි දෙන අයුරු දැක ගත හැකි වුනා.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසු දමිත් අසංක සිය රසිකයන් අමතා විශේෂ පණිවිඩයක් එවා තිබෙනවා. එහි පැවසෙන්නේ එම අපහසු කාලයේදි ඔහුට දිරි දුන් රසිකයන්ට ස්තුතිවන්ත වන බවත් හැකි ඉක්මණින් නැවත පැමිණ නවමු ගීත කිහිපයක් රසිකයන්ට තිළිණ කිරීමට සිතා සිටින බවයි.

දමිත් අසංකගේ විශේෂ පණිවිඩය පහතින්,

feature-top

(under the courtesy of nethgossip.lk news web)

Related posts

ආරක්ෂක ලේකම් රචිත ‘‘පාතාලයෝ’’ නව කතාව සහ ‘‘ගෝඨාභය’’ ග‍්‍රන්ථයේ ඉංගී‍්‍රසි අනුවර්ථන කෘති ජනාධිපති වෙත

Shiran Viraj

ලංකාවේ ආර්ථික ඝාතකයින් ගැන රවී හෙලිකරයි

Shiran Viraj

තවත් පුද්ගලයින් 265 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තා අද

Shiran Viraj
Translate »