2026-11-11
mediahumanrights.lk
NewsPolitical

පොහොට්ටුව කඩා දමන කුමන්ත‍්‍රණයක් කළුතරින්.. නායකයා වෙල්ගම..[Video]

කලින් ආණ්ඩුවද කළුතර සමහර පිරිස් එක්වී විනාශ කලා සේ ඒකාබද්ද විපක්‍ෂව විසින් ගොඩනගාගත් දේ අද කළුතර දිස්ත‍්‍රික්කයෙන්ම විනාශ කිරීම සදහා සැලසුමක් ආරම්භ වී ඇත්දැයි සැක මතුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
කුමාර වෙල්ගම මහතා මේ ආකාරයෙන් හැසිරෙද්දී ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වයට තව දුරටත් ගරු කල හැකිදැයි ප‍්‍රශ්න ඇතිවන බවද ඔහු සදහන් කරයි

(under the courtesy of lankacnews.com news web)

Related posts

අලුත් දේශපාලන පක්ෂ ගැන අවසන් තීරණයක් ගන්න කොමිසම සැරසෙයි

Shiran Viraj

කොළඹ HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය පිලිපීනයට විතැන් කිරීමේ අවදානමක්: රැකියා 3,500ක් අහිමිවන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් අනතුරු ඇඟවීමක්

Shiran Viraj

ඒකාබද්ධ විපක්‍ෂය දෙකඩ වේ! මහින්දගේ ඉල්ලීම මායිම් නොකරයි!ඒකාබද්ධ විපක්‍ෂය දෙකඩ වේ! මහින්දගේ ඉල්ලීම මායිම් නොකරයි!

Shiran Viraj
Translate »