2026-09-04
mediahumanrights.lk
NewsPolitical

ජනතාව බේදබින්න කරන්න කාටවත්ම ඉඩ දෙන්න බෑ

රටේ ජනතාව බේදබින්න කරන කිසිදු බලවේගයකට ඉඩ දිය නොහැකි බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ ජාතිවාදී, ආගම්වාදී කරුණු මගින් රටේ දියුණුවට ද බාධා එල්ල වනු ඇති බවයි.
කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකදී මනෝ ගනේෂන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකුට උසස්වීම්

Shiran Viraj

කොරෝනාවෙන් පසු රට ගොඩගන්න උපදෙස් දෙන අය 2002 දී රට කළ හැටි

Shiran Viraj

මට රඟ පාන්න බෑ කියූ අධ්‍යක්ෂ අද වැඩ නැතිව වේ‍ෙළ­නවා ජන­ප්‍රිය රංගන ශිල්පී අමිල අබේ­සේ­කර

Shiran Viraj
Translate »