mediahumanrights.lk
Local NewsNews

සහල් මිල දී ගැනීමේදි ප්‍රවේසම් වන්න

වර්ණ මිශ්‍රීත සහල් වර්ග වර්තමානයේ වෙලඳපලේ පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පෙන්වාදෙන්නේ විශේෂයෙන් රතු කැකුලු සහල් වෙනුවට වර්ණ කළ වෙනත් සහල් වර්ග වෙළඳපලේ පවතින බැවින් ජනතාව මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවයි.
ඒ සම්බන්ධයෙන් අද දෙරණ කළ වීමසීමකදි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා මේ බව පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

බිම් මට්ටමේ ගැටුම් පාලනයට වැඩපිළිවෙළක්…

Shiran Viraj

විග්නේෂ්වරන්ට පක්ෂව යාපනයේ අදත් හර්තාල්!

Shiran Viraj

වසරකට නීති විරෝධී ගබ්සා 36,500ක්

Shiran Viraj
Translate »