mediahumanrights.lk
Local NewsNews

සහල් මිල දී ගැනීමේදි ප්‍රවේසම් වන්න

වර්ණ මිශ්‍රීත සහල් වර්ග වර්තමානයේ වෙලඳපලේ පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පෙන්වාදෙන්නේ විශේෂයෙන් රතු කැකුලු සහල් වෙනුවට වර්ණ කළ වෙනත් සහල් වර්ග වෙළඳපලේ පවතින බැවින් ජනතාව මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවයි.
ඒ සම්බන්ධයෙන් අද දෙරණ කළ වීමසීමකදි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා මේ බව පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

තුන්ව­රක් නිර්දේශ වුණත් සම්මා­නය හිමි වූයේ මෙව­රයි රයි­ගම් ටෙලි සම්මාන උලෙළේ හොඳම සහාය නිළිය උද­යන්ති කුල­තුංග

Shiran Viraj

පාසල් සිසුවියක් පැහැරගත් මෝස්තර නිරූපන ශිල්පියා පොලීසියට දුන් අපූරු පිළිතුර .!

Shiran Viraj

බිරිඳ සමඟ රහසේ පටිගත කළ ලිංගික දර්ශන ඇගේ ශිෂ්‍යාවකට යැවූ සැමියා අත්අඩංගුවට ගන්නැයි නියෝග

Shiran Viraj
Translate »