2026-09-02
mediahumanrights.lk
NewsPolitical

එ්කාබද්ධයේ තවත් රාත්‍රී සාකච්ඡාවක්

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (09) රාත්‍රි පැවැත්වී තිබේ.
මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේ මෙම හමුව පවත්වා ඇත.
එම සාකච්ඡාවෙන් අනතුරුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද මාධ්‍ය වෙත අදහස් දැක්විය.
 බැසිල් රාජපක්ෂ , මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ සහ මන්ත්‍රි කුමාර වෙල්ගම යන මහත්වරුන්  එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ජාතික ලයිස්තුවෙන් යන්න සියළු සුදුසුකම් මා සපුරා ඉන්නේ..- හිරුණිකා

Shiran Viraj

ජනාධිපති ගමට නොගොස් ගැමියන් කොළඹ කැඳවනවානම් කැලෑ ටික බේරාගත හැකියයි ජනතාව කියනවා.. රටේ ප‍්‍රශ්න විසදන්න අවශ්‍ය කොළඹ සිට විවේක බුද්ධියෙන් කල්පනා කිරීම පමණයි..

Shiran Viraj

නුවරඑළියට අද ඇදිරි නීතිය – පොලීසියත් සීරුවෙන්

Shiran Viraj
Translate »