32.2 C
Colombo
2026-10-03
mediahumanrights.lk
Local NewsNews

ජනබලයෙන් කොළඹ රත්වෙද්දී ජනපති පාර්ලිමේන්තුවට.. පොලිස් STF බලඇණි පාර්ලිමේන්තුව වටලාගනී..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමමිණ තිබේ. රාජ්‍ය ගිණුම් කාරක සභා අවස්ථා විවාදයට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා මෙසේ පාර්ලිමේන්තුවට පැමිණ සිටී.

පාර්ලිමේන්තුවට සහ ඒ අවට මාර්ගයන්හි දැඩි පොලිස් සහ විශේෂ කාර්ය බලකා ආරක්ෂාවක්ද යොදා ඇත.

අද පස්වරුවේ කොළඹදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ ජන විරෝධය හේතුවෙන් පාර්ලිමේන්තුව අසල මෙසේ ආරක්ෂාව දැඩි කර තිබේ.

අද විරෝධතාවයෙන් පාර්ලිමේන්තුව වටලන්නේ යයි ලද තොරතුරැු මත පාර්ලිමේන්තුවට දැඩි ආරක්‍ෂාවක් යොදා ඇත.

(under the courtesy of lankacnews.com news web)

Related posts

කුසලානය රැගෙන යන්නේ ඉන්දියාවද? පාකිස්තානයද? – තරගය ඇරඹීමටත් පෙර පිටිය උණුසුම්

Shiran Viraj

ලබන වසරටත් නොමිලේ පෙළ පොත් -අලෙවි කිරීමක් කරන්නෙ නෑ

Shiran Viraj

ශලනි තාරුකා කට කතාවලට පිළිතුරු දෙයි

Shiran Viraj
Translate »