26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

අධිකරණයට අපහාස කළ බවට රන්ජන්ට එරෙහි නඩුව දින තුනක් අඛණ්ඩව ඇසීමේ තීරණයක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ගොනුකර ඇති නඩුව දින තුනක් අඛණ්ඩව ඇසීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ ලබන දෙසැම්බර් 10,11 සහ 12යන තෙදින තුළදීය.

(under the courtesy of nethnews.lk news web)

Related posts

විසඳුමක් ලැබුණහොත් වර්ජනය අවසන් කරනවා

Shiran Viraj

රාජ්‍ය ඇමතිවරුන් සිවු දෙනෙකු ධුරයෙන් ඉවත් කෙරේ…

Shiran Viraj

විපක්ෂයම එකතු වෙලා ජනාධිපතිට යවපු ලියුම මෙන්න

Shiran Viraj
Translate »