26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

අලි අල්ලන මෙහෙයුම අතහැරිය නියෝජ්‍ය ඇමති අලි බලාගන්න ගිහින් (PHOTOS)

කරුවලගස්වැව – කුඩා මැදවච්චිය ප්‍රදේශයේ වැටී සිටියදී හමුවී මේ වන විට තබ්බෝව වැව් තාවුල්ලට රැගෙන විත් ප්‍රතිකාර සිදුකරන වන අලි පැටවාගේ සුව දුන් විමසා බැලීම සදහා ඊ‍යේ (17) දහවල් වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පැමිණ සිටියා.

අඩි 04 ක් පමණ උසැති වයස අවුරුදු 03 ක් පමණ වන මෙම වන අලි පැටවා කිසියම් කොදු ඇට ආබාධයකින් පෙළෙන බව වන ජීවී නිලධාරීන් සදහන් කරනවා. වැව් තාවුල්ලේ රඳවා සිටින වන අලි පැටවාව ගොඩට ගැනීම සඳහා වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයාද වනජීවී නිලධාරීන්ට සහාය දක්වා තිබුණා.

මේ අතර පසුගිය දින කිහිපයේ දැඩි කතාබහක් ඇති කළ සිංහරාජ වනාන්තරයේ සිටින දුර්ලභ අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම ජනාධිපතිවරයාගේ නියෝග මත නතර කිරීම මේ වන විට සිදුව තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මගේ පෙම්වතිය මේ දවස්වල ස්වීඩනයේ

Shiran Viraj

අවම බස් ගාස්තුව 40ක්.. බස් ගාස්තු 35%කින් වැඩි කරන්න යයි…

Shiran Viraj

ලයනල් මෙසීත් වැඩ වරද්ද ගනී

Shiran Viraj
Translate »