27.8 C
Colombo
2026-08-22
mediahumanrights.lk
Local NewsNews

සැබෑ සංහිඳියාව පෙන්වූ මල්වානේ සිංහල තරුණයෝ රාමසාන් උත්සවය වෙනුවෙන් අපූරු වැඩක් කරලා

මුස්ලිම් භක්තිකයන්ගේ රාමසාන් අගාමික උත්සවය සැමරීම සඳහා මල්වාන, වල්ගම සිංහල තරුණයන් විසින් (14)  කරාබුගස්හන්දිය නගරයේ තොරණක් ඉදිකරනු ලැබිණි.

මල්වාන කරාබුගස්හන්දිය හා වඩුවේගම වල්ගම ප්‍රදේශ වල සිටින මුස්ලිම් හා සිංහල ජනතාවගේ මිත්‍රත්වය හා සංහිදියාව පිලිඹිබු කරමින් වල්ගම සමගි ක්‍රීඩා සමාජය විසින් පළමුවරට මෙම තොරණ ඉදිකර තිබේ.
(under the courtesy of nethgossip.lk news web)

Related posts

වාහනයෙන් බෑ.. පයින් පමණයි.. සතියකට දිනක් හැදුනුම්පත් අංකය අනුව එලියට.. ඇදිරි නීතියේ නවතම දැනුම් දීම මෙන්න..

Shiran Viraj

රාජකාරි කාලයේදී රාජ්‍ය සේවකයන්ට ජංගම දුරකතන තහනම් කරමින් චක‍්‍රලේඛයක්..

Shiran Viraj

නව ජාතික අපනයන ක්‍රමෝපායක් සකස් කරනවා

Shiran Viraj
Translate »