mediahumanrights.lk
Local NewsNews

කාමරංගා ගැන ෆේස්බුක් ඔස්සේ සිදු වූ ප්‍රචාරය ගැන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පැහැදිළි කිරීමක්

අප රටේ සෑම ප්‍රදේශයකම හොඳින් වැවෙන කැල්සියම් බහුල ආහාරයක් ලෙස සැළකෙන කාමරංගා පරිභෝජනය සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුළු සමාජජාල තුළ පසුගිය දිනවල හුවමාරු වූ තොරතුරු සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව පෙන්වා දෙන්නේ අදාළ තොරතුරු වැරදි තොරතුරු ලෙස හුවමාරු වෙමින් තිබූ බවයි.

කාමරංගා යනු මෙරට වැවෙන පලතුරු අතර කැල්සියම්  වැඩිපුරම අඩංගුවන පලතුරකි. කාමරංගා ප්‍රතිඔක්සිකාරක, පොටෑසියම්, විටමින් C,සෝඩියම් යන පෝෂකවලින් පොහොසත්. සීනි ප්‍රතිශතයද අඩු කාමරංගා ආහාරයට ගැනීමෙන් පුරුෂයන්ගේ ලිංගික ශක්තිය වර්ධනය වනබව පැරණි අයුර්වේද ග්‍රන්ත තුළ සඳහන් වෙනවා. විශේෂයෙන් ආහාර ගැනීමෙන් පසු ආහාරවල අඩංගු යකඩ සිරුරට අවශෝෂනය කරගත හැකි අතුරු පසක් වශයෙන් කාමරංගා පලතුර සැළකෙන බවද පෙන්වා දෙනවා.

(මේ සම්බන්ධ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි)
(under the courtesy of nethnews.lk news web)

Related posts

අලුගෝසු තනතුරට ඉල්ලුම් කිරීම අදින් අවසන් – විදේශීය ජාතිකයෙකුට තනතුර ලබා දෙන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැරසෙයි

Shiran Viraj

මුදල් අච්චු ගැසීම නවතයි.. පොලී අනුපාත ඉහල දමයි…

Shiran Viraj

කොරෝනා වෛරසයෙන් ඉන්දියාව වාර්තා පිට වාර්තා තබයි : පැය 24ක් තුල රෝගීන් 97000ක් සහ මරණ 1,200ක්

Shiran Viraj
Translate »