mediahumanrights.lk
News Political

බටහිර සංස්කෘතීන් මෙරටට ආදේශ කිරීම තුළින් රට පිරිහීමට ලක්වෙනවා

බටහිර සංස්කෘතීන් මෙරටට ආදේශ කිරීම තුළ රට පිරිහීමට ලක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙරටට ජනගහණ වර්ධනය ද සීමා වී ඇති බවයි.
අකුරැස්ස ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පස්සර ජාතික පාසැලේ කොවිඩ් ආසාදිත සිසුන් ගණන ඉහළට

Shiran Viraj

නානුඔය OIC සමග ට්‍රැෆික් සෙට් එකම මාරු

Shiran Viraj

යාපනයේ තිස්ස විහාරය ඉවත් කරන්නැයි විරෝධතා..

Shiran Viraj