31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

පාසල් කාලයේ ටියුෂන් තහනම්! කෝටි 700ක පරිපූරක ඇස්තමේන්තුවක්! පාර්ලිමේන්තුවෙන් ඇසෙන කතා

විශ්වාසභංග යෝජනාවෙන් පසුව පළමුවරට පාර්ලිමේන්තුව අද (05) රැස්වුණා. රජයේ හදිසි වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 700ක් අපේක්ෂා කරමින් එහිදී පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරුණා. ඒ, සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින්.
මේ අතර පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 07.30 සිට දහවල් 01.30 දක්වා උපකාරක පන්ති තහනම් කිරිමට ඉදරියේදී කැබිනට් පති‍්‍රකාවක් ගෙන එන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවා. ඒ වාචික පිළිතුරු අපේක්ෂාවන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර ඉදිරිපත් කළ ප‍්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ලක්ෂ 90ක පඩියට ගත් ශ්‍රී ලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි, මිලියන 600ක වංචාවක් යට ගහයි..

Shiran Viraj

ඉදිරි සතියේ කොරෝනා අඩු නොවුනොත් අර්බුධයක..- සෞඛ්‍ය අංශ රජයට දන්වති..

Shiran Viraj

ධම්මික බණ්ඩාර ආයුර්වේද වෛද්‍යවරයෙක් නොවේ.. ඔහුගේ පැණියත් ලියාපදිංචි නෑ..- ආයුර්වේද වෛද්‍ය සංගමය

Shiran Viraj
Translate »