2026-09-07
mediahumanrights.lk
Local NewsNews

නීතී විරෝධී දුම්වැටි තොඟයක් රේගුවේ හිරවෙයි

නීති විරෝධි ලෙස විදේශීය දුම්වැටි තොඟයක් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද(30) උදෑසන ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුගේ ගමන් මළු පරික්ෂා කිරිමේදී අදාළ දුම්වැටි තොඟය සොයා ගත් බව  රේගු මාධ්‍ය ප්‍රකාශය රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.
එහිදී ගමන් මළු තුළ තිබී රුපියල් ලක්ෂ 16කට අධික වටිනාකමින් යුත් දුම්වැටි 33,000ක් සොයාගෙන තිබේ.
සැකකරු 36 හැවිරිදි උහුමීය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ගුවන් තොටුපල රේගුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

"කැල්වරි සුපර් ක්‍රොස්" ධාවනයට සියල්ල සූදානම්

Shiran Viraj

සිම්බාබ්වේ සාර්ථක ආරම්භයක

Shiran Viraj

දරුවකුගේ දතක් කැඩුණොත් ? ඔබ කළයුතු දේ

Shiran Viraj
Translate »