2026-08-10
mediahumanrights.lk
Local NewsNews

නව වසරේ සාදය ගැටුමකින් අවසන්-5ක් රෝහලේ

මුලතිව් කුමුනමුනෙයි ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව මුලතිව් පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ නව වසර වෙනුවෙන් පැවැත්වු සාදයකින් අනතුරුව ඊයේ (16) ගැටුම හටගෙන ඇති අතර, ගැටුමින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
තුවාලකරුවන් මුලතිව් රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර, තුවාලකරුවන්ගේ තත්වය බරපතළ ‍නොවන බවද පොලිසිය සඳහන් කළේය.
පොලිසිය පැවසූවේ පෞද්ගලික ආරවුලක් ගැටුමට හේතු වි ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන බවයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

චීනෙනුත් සාර්ථක කොවිඩ් එන්නතක්

Shiran Viraj

රජයේ සේවක අවම වැටුප 50,000 කරන්නැයි කියයි..

Shiran Viraj

මල්ලවපොර පුරාවෘත්තය හල්ක් හොගන් අභාවප්‍රාප්ත වෙයි: හේතුව හෘදයාබාධයක්

Shiran Viraj
Translate »