2026-08-10
mediahumanrights.lk
Local NewsNews

අද සිට විශේෂ දුම්රිය සේවා

සිංහල හා දෙමළ අලූත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන් අද සිට ආරම්භ වනවා. අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ පැවසුවේ අද (07) සිට ලබන 17වනදා දක්වා එම විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වන බවයි.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මාතර, මහව, යාපනය ඇතුලූ තවත් ප්‍රදේශ ගණනාවකටද විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි. ඊට අමතරව දුම්රිය වල මැදිරි සංඛ්‍යාව වැඩිකර ධාවනය කිරීමටද කටයුතු යොදා ඇති බවයි   අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉඩම් මුදලාලිගේ රට ගනුදෙනු ගැන පොලිසිය ඉව අල්ලයි

Shiran Viraj

මම ගත්තු තීරණය හරියටම හරි – රනිල් මට හොද බිරිඳක්‌ වෙන්න පුළුවන්… – මේනකා

Shiran Viraj

නගර සියයක් ලස්සන කරයි..

Shiran Viraj
Translate »