2026-09-25
mediahumanrights.lk
Local NewsNews

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

2017 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිපල අද (28) නිකුත් කෙරෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ ප‍්‍රතිපල නිකුත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේවනවිට සූදානම් කරමින් පවතින බවයි.
සිසුන් 6,88,536ක්  විභාගයට පෙනී සිට ඇති අතර ඉන් 996කගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රැට්ටාට අධිකරණයෙන් නියෝගයක්… විරෝධතා තහනම්…

Shiran Viraj

සතියෙන් සුදු වෙලා මාස හයෙන් මැරෙන සුදු වෙන ක්‍රීම් දැන් වෙළඳපොලේ.. නම් ලයිස්තුව මෙන්න…

Shiran Viraj

රුසියානු අගමැතිටත් කොරෝනා

Shiran Viraj
Translate »