29.5 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

අද කොළඹ මාර්ග කිහිපයක් වැසෙයි

අද පැවැත්වෙන ජාත්‍යන්තර තරඟාවලියක් හේතුවෙන් කොළඹ කොටුව සහ වැල්ලවත්ත ප්‍රදේශවල මාර්ගවල ගමනා ගමනය සීමා කිරීමට සිදු වන බව පොලීසිය පවසයි.
උදෑසන 05.00 සිට දහවල් 12.00 දක්වා මෙලෙස කොළඹ කොටුව, කොල්ලුපිටිය, බම්බලපිටිය සහ වැල්ලවත්ත යන ප්‍රදේශවල ගමනා ගමනය සීමා කරන බව පොලීසිය  පවසයි.
කොටුව චෛත්‍ය පාර, ගාලුමුවදොර මැද පාර, ගාලු පාර කොල්ලුපිටිය මංසන්දිය දක්වාත්, කොල්ලුපිටිය දුම්රියපොල පාර සහ මුහුදුබඩ  මාර්ගය වැල්ලවත්ත දක්වාත් ගමනාගමනය සීමා කෙරෙයි.
මෙම කාලය තුළ හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලීසිය  රියදුරන්ගෙන් ඉල්ලීම් කරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

බිල්පත් මුද‍්‍රණයට කඩදසි නෑ.. ජල බිල්පත් SMS මගින්…

Shiran Viraj

සිමෙන්ති රුපියලකින් අඩු කරයි..

Shiran Viraj

GSP බදු සහනය මේ මාසයේ සිට වලංගු වෙයි !

Shiran Viraj
Translate »