mediahumanrights.lk
NewsPolitical

ජනපති ස්වාධීනවීමට යයි !

ජනාධිපතිවරයාගේ උපදේශකයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂ නායකත්වයෙන් ඉවත්වී ස්වාධීන වන ලෙස ඉල්ලීම් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
පක්ෂ නායකත්වය ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයකුට ලබාදෙන ලෙසද ඔවුන් ඉල්ලා ඇති බව පැවසේ.
ඒ අනුව ඉදිරිකාලයේදී ජනාධිපතිවරයා විසින් පසුගිය ජනවාරි 08 වැනිදා ජනවරම ලබාගැනීමේදී ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට කටයුතු කළ යුතු බවත් ඔවුන් පෙන්වාදී තිබේ.
ජනාධිපතිවරයාගේ මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතනින්.
කෙසේවුවද, ජනාධිපතිවරයා හෙට (13) ජාතිය ඇමතීමට නියමිත බවද වාර්තාවන අතර එහිදී මේ කරුණු හෙළිකරනු ඇතැයිද විශ්වාස කෙරේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

දැරියකගේ හිරි ඔතප් බින්දැයි ගුටි පූජාවක්

Shiran Viraj

ජනාධිපතිවරණ විවාදයට රනිල්-අනුර නෑ…

Shiran Viraj

වැස්ස නෑ… ඉන්ධන නෑ.. රට පුරා විදුලි කප්පාදුවක්..

Shiran Viraj
Translate »