mediahumanrights.lk
Local News News

ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වෙයි? මෙන්න හේතුව

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (16) රාති‍්‍රයේ කොළඹදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, අමාත්‍ය එස් බී දිසානායකගේ නිවසේදීයි.
ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කිරීමට එහිදී සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළේ. රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යධූරයෙන් ඉවත් නොවන්නේ නම් මෙවැනි කි‍්‍රයාමාර්ගයක් ගැනීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන් එහිදී සාකච්ඡා කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මාව අත්අඩංගුවට ගන්න එපා..- අරගල නායක ජීවන්ත පීරිස් පියතුමා උපරිමාධිකරණයේ…

Shiran Viraj

රජය පොහොර ආනයනයෙන් ඉවත් වේ.. සියළුම පොහොර ආනයන පුද්ගලික වෙලදුන්ට..

Shiran Viraj

අප ගෝත‍්‍රික සමාජයක් බවට පත්වෙමින් සිටිනවා..- නාමල්

Shiran Viraj