2026-08-10
mediahumanrights.lk
NewsPolitical

දේශපාලන අර්බුධය මැද්දේ විපක්ෂ නායක ජනපති හමුවී කියූ කතාව

විපක්ෂ නායක ආර් සම්පන්ධන් මහතා ද, ඊයේ පස්වරුවේ ජනාධිපති මෛති‍්‍රපාල සිිරිසේන මහතා මුණ ගැසී තිබෙනවා. එහිදීද, පවතින දේශපාලන අර්බුධ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි අනාවරණ වුණේ.
කිසිඳු පාර්ශවයකට ආණ්ඩුවක් පිහිටුවීමට සහය දීමට දෙමළ ජාතික සන්ධානය නිල වශයෙන් තීරණයක් ගෙන නොමැති බව විපක්ෂ නායකවරයා  ජනාධිපතිවරයා වෙත දන්වා තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අමෙරිකානු යුද නැවක් අනතුරේ – 7 ක් අතුරුදහන්

Shiran Viraj

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 55,000ට ආසන්නයි

Shiran Viraj

පාකිස්ථානයේ සිර වී සිටි 129ක් දිවයිනට

Shiran Viraj
Translate »