28.4 C
Colombo
2026-09-29
mediahumanrights.lk
Local NewsNews

බදුල්ලේ උණුසුම වැඩිවී කැරළි මර්දන ඒකකය ගෙන්වයි

බදුල්ල දෙමළ බාලිකා විදුහලේ සේවකයන් සහ දෙමාපියන් එක්ව මේ වන විට එම විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවී සිටී.
පසුගියදා එම පාසලේ විදුහල්පතිනියව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් දණ ගැස්වීමත් ඉන් අනතුරුවද ඇයට විවිධ තාඩන පීඩන සිදු කිරීමත් ඊට හේතුවී ඇත.
එම උද්ඝෝෂණකරුවන් පවසන්නේ ඌව ප්‍රධාන ඇමතිවරයා මෙන්ම ඔහුගේ අත්තනෝමතික ක්‍රියාවන්ට මඟ පාදාදුන් අධ්‍යාපන ලේකම්වරියද අත්අඩංගුවට ගන්නා ලෙසයි. මේ වන විට ඌව පළාත් සභාවේ ආරක්ෂාව වෙනුවෙන් කැරළි මර්දන ඒකකය කැඳවා ඇත.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

වැලිමඩ රෝහලේ වෛද්‍යවරු වර්ජනයක

Shiran Viraj

6 ශ්‍රේණියේ ඉතිහාසය මොඩියුලයේ ද බරපතළ දෝෂ පවතින බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි

Shiran Viraj

ගම්පහ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට සහ අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Shiran Viraj
Translate »