26.7 C
Colombo
2026-08-21
mediahumanrights.lk
International NewsNews

MH 370 සොයා යළිත් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි

මීට සිව් වසරකට පෙර අතුරුදන් වූ මැලේසියා ගුවන් සමාගමට අයත් MH 370 ගුවන් යානය සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මෙම මෙහෙයුම දින 90ක කාලයක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
ඕෂන් ඉන්ෆිනිටි සමාගම මැලේසියා රජය සමග ඇති කර ගත් එකගතාවක් මත අදාළ සෝදිසි මෙහෙයුම සිදු කෙරේ.
යානය සොයා ගැනීමට නොහැකි වුවහොත් මැලේසියා රජයට කිසිදු ගෙවීමක් කිරීමට සිදු නොවේ. යම් හෙයකින් ඔවුන්ට එහි සුන්බුන් හමුවුවහොත් මැලේසියා රජයට එම සමාගමට ගෙවීමක් කිරීමට සිදුවනු ඇතැයි ද සදහන් වේ.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

කඩදාසි නෑ.. රජයේ නිලධාරීන්ට ඇමතුම් දිනපොත නෑ.. ඉතිහාසයේ මුල් වරටයි..

Shiran Viraj

උගතුන් පමණක් පාර්ලිමේන්තු එවීමේ උවමනාවක් නෑ..- මැ.කො.

Shiran Viraj

පූජාට සම්මාන

Shiran Viraj
Translate »