28.4 C
Colombo
2026-07-08
mediahumanrights.lk
International NewsNews

ගුවන් ප්‍රහාරයෙන් 20 ක් මරුට

යේමනයේ, හුඩේඩා නගරයට එල්ල වූ ගුවන් පහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෙළඳ සංකීර්ණයකට සහ ඉන්ධන පිරවුම්හලකට මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති  විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අදාල ගුවන් ප්‍රහාරය සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ ගුවන් යානා විසින් සිදු කර ඇති බවට සැක පල කරන බවද යේමන රජය පවසයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ආයුර්වේද රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි

Shiran Viraj

අවම බලය පලක් නෑ.. සෙබළුන් දෙදෙනකුට සිහි නැති වෙන්න ගහලා.. සියළු බලය යොදවනවා..- යුද හමුදාවෙන් නිවේදනයක්…

Shiran Viraj

අලුත් මන්ත‍්‍රීලාගෙන් පාර්ලිමේන්තු භෝජනාගාරය පිරී යයි..

Shiran Viraj
Translate »