28 C
Colombo
2026-10-23
mediahumanrights.lk
International NewsNews

කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් – රටවල් කිහිපයක සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වෙයි

කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
කියුබාවට දකුණු දෙසින් කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.6ක්.
කැරිබියන් මුහුදු කලාපයේ රටවල්වලට මෙම භූ කම්පනය ඇති වීමෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළා.
ඒ අනුව සුනාමි අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇති අතර රටවල් අතර කියුබාව, හොන්ඩුරාස්, මෙක්සිකෝව, ජමෙයිකාව ඇතුළු රටවල කිහිපයක් වනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රාජිත මීගමුවේ වෛද්‍ය මධ්‍යස්ථානයේ රදවයි..

Shiran Viraj

ධාවනය වූ බසයේ කොන්දොස්තරගේ රුපියල් 59,000 ක මුදල් කොල්ල කා පලා යයි….

Shiran Viraj

නවක වධය ලබාදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් සිසුන් තුන් දෙනෙකු ඇප

Shiran Viraj
Translate »