mediahumanrights.lk
Local NewsNews

ළඟ තිබෙන මුදල් නෝට්ටු වහාම පරීක්ෂා කරන්න! නැතිනම් අලුත් අවුරුද්දේ පාඩු විඳින්න වෙයි! මහ බැංකුව කියයි

විකෘති කරන ලද මුදල් නෝට්ටු සන්තකයේ ඇත්නම් ඒවා වහාම ආසන්නයේම ඇති බැංකු ශාඛාව වෙත ගොස් ලබන 31දාට පෙර මාරුකර ගන්න ලෙස මහා බැංකුව ඉල්ලා පවසනවා. එවැනි මුදල් නෝට්ටු ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි මහා බැංකුව පවසන්නේ. ලබන ජනවාරි 01දා සිට එවැනි නෝට්ටු ළඟ තබා ගන්නන්ට එහි වටිනාකමේ අලාභය දරා ගැනීමට සිදුවනු ඇති බවයි මහා බැංකුව පවසන්නේ.
මුදල් නෝට්ටු සිතා මතා විකෘති කිරීම හෝ හානි කිරීම 1949 අංක 58 දරන මුදල් නීති පනත අනුව දඩ මුදලක් හෝ සිර දඬුවම් ලබාදියහැකි හැකි වරදක් වනවා.
සාමාන්‍ය පරිහරණයේදී හානිවන මුදල් නෝට්ටු වෙනුවට වලංගු මුදල් නෝට්ටු ලබාගැනීමේ හැකියාව මහජනතාවට හැකියාව තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රටම ලොක්ඩවුන් තත්වයක් ආසන්නයේ..

Shiran Viraj

ගිණි අවියක් ගෙන විරෝධතාවයක් කළ පොලිස් නිලධාරියාට ඇප

Shiran Viraj

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වේ

Shiran Viraj
Translate »