27.1 C
Colombo
2026-08-13
mediahumanrights.lk
Local NewsNews

විදුලිබල මණ්ඩලයත් වැඩ වරන්න සැරසෙයි

දිවයින පුරා වැඩ වර්ජනයක නිරත වීමට ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.
එම සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ ප්‍රසාද දීමනාව කප්පාදු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය පැවැත්වීමට තීරණය කර ඇති බවයි.
මේ වන විට ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් දින නවයක් පුරා උපවාසයක නිරත වී සිටින අතර බලධාරීන් ඊට නිසි විසඳුමක් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කළ බව රංජන් ජයලාල් මහතා සඳහන් කරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ වීඩියෝවක් සමාජ ජාල කළඹයි -VIDEO

Shiran Viraj

සයිටම් රෝහලේ පිහිටීම වැදගත්

Shiran Viraj

දිවුලපිටියේ ඇඟළුම් කම්හලට කොවිඩ් ආවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමකින්ද ? පරීක්ෂණ අලුත් පැත්තකට

Shiran Viraj
Translate »