31.1 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

මැතිවරණ සමයේ කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය ගැන පොතක්

මැතිවරණ සමය තුළ කාන්තාවන්ට එරෙහිව සිදුවන ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ රචිත මාර්ගෝපදේශ සංග‍්‍රහයක් පොලිස් මූලස්ථානයේ දී එළිදක්වා තිබෙනවා. ඒ, පොලිස්පතිවරයාගේ ප‍්‍රධානත්වයෙන්.
මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, මැතිවරණ කොමිසන් සභාව, පොලිසිය හා මැතිවරණ පද්ධතිය පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ සහයෝගයෙන් මෙම ග‍්‍රන්ථය සකස් කර තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අමිත් වීරසිංහගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක කතාවක් .!

Shiran Viraj

වත්තල ෆැක්ටරියක අහඹු පරීක්‍ෂණවලින් 66%කට කොරෝනා.. ඉන් 92ක් ඉන්දීය ජාතිකයන්.. වසා දමයි…

Shiran Viraj

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අයදුම්පත්‍රය…

Shiran Viraj
Translate »