27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNews

ලංකාවේ වෛද්‍යවරයෙක් වෙන්න ඕන අවම සුදුසුකම මෙන්න.

සයිටම් ප්‍රශ්නයත් එක්ක අාපු තවත් ප්‍රශ්නයක් තමයි වෛද්‍යවරයෙක් වෙන්න ඕන අවම සුදුසුකම මොකක්ද කියලා. සමහරු කිව්වා උසස් පෙළට S3 ක් තිබ්බා නම් අැති කියලා. සමහරු B 3 ක් වත් අනිවාර්යෙන් ඕන කිව්වා. හැබැයි සයිටම් එකේ ශිෂ්‍යයන්ට මේ සුදුසුකම් නෑ කියලා තමයි ගොඩක් අය චෝදනා කරේ.
කොහොම වුනත් සයිටම් එකේ දැනට ඉගෙන ගන්න අයට තියෙන්න ඕන අවම සුදුසුකම ඊයේ කැබිනට් එක තීරණය කරා. මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න නම් C2 යි S1 යි ඕන. දැනට ඉගෙන ගන්න සිසුන්ට මේ සුදුසුකම වත් නැත්තම් වෛද්‍ය උපාධිය ලැබෙන්නේ නෑ. කොහොම වුනත් වෛද්‍ය සංගමය හරි, අන්තරේ හරි මේ ගැන කිසිම දෙයක් තාම කියලා නෑ.
(under the courtesy of siyathafm.lk news web)

Related posts

දිවුලපිටියේ කොවිඩ්19 වෛරසය වැළඳුනු කාන්තාවගේ දියණියගේ පාසලේ කිසිවෙකුටත් වෛරසය ආසදනය වී නැහැ!

Shiran Viraj

මිලදී ගන්නා මත්පැන්වල ප්‍රමිතිය සෙවීමට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නව App එකක්

Shiran Viraj

මහින්දට අකිහිතෝ අධිරාජ්‍යයාගෙන් ඇරයුමක්

Shiran Viraj
Translate »