26.1 C
Colombo
2026-10-04
mediahumanrights.lk
NewsPolitical

පුංචි ඡන්දය පෙබරවාරි 10

පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 10 දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (18දා) සඳහන් කළේය.
කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළ අතර පෙබරවාරි 7/8/10/12 යන දින හතර අතරින් මෙම දිනය තෝරා ගත් බව ඔහු ප්‍රකාශ කළේය.
ඡන්දය පැවැත්වෙන දිනය ඇතුළත් ගැසට් නිවේදනය දෙසැම්බර් 26 දා ප්‍රකාශයට පත්කරන බවත් ඔහු පැවැසීය.
මැතිවරණ කොමිසමේ සියලු සාමාජිකයන් ඡන්දය පැවැත්වෙන දිනයට ඒකමතිකව තීරණය කළ බවත් ඔහු කියා සිටියේය.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

මීයෙක්‌ සපා කෑවාට සුදු කබර හැදෙනවද?

Shiran Viraj

මුස්ලිම් මෘත දේහ බලෙන් ආදාහනය නොකල යුතුයි.. එය මානව හිමිකම් කැඩීමක්.. මුස්ලිම් ජනතාවගේ ආගමික විශ්වාසයට ඉඩ දිය යුතුයි..

Shiran Viraj

සරසවි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් විරෝධතා පා ගමනක

Shiran Viraj
Translate »