26.7 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNews

මුලතිව්හි ඉන්ෆ්ලුවෙන්සා B පැතිර යයි

මුලතිව් ප්‍රදේශයෙන් ඉන්ෆ්ලුවෙන්සා බී උණ රෝගීන් වාර්තා වී ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, මුලතිව් ප්‍රදේශයට වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායම් පිටත්කර යවා ඇති බවයි.
මෙම රෝගය ඛේටය මගින්, ව්‍යාප්ත වන බවත් ඉන් ආරක්ෂා විමට ජනතාව අවශ්‍ය පියවර ගත යුතු බවත් ඔහු සඳහන් කළේ ය.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

Related posts

තව ඇමතිවරුන් දිවුරන්න සූදානම්.. ජොන්ස්ටන්, දුමින්ද හා SJB දෙදෙනෙක් ඒ අතර

Shiran Viraj

මත්පැන් බලපත්‍රයක් අහෝසි නොකලහොත් කිසි අපෙක්ෂකයෙකුට ජන්දය දෙන්නෑ කියමින් විරෝධතා…

Shiran Viraj

වායු සමීකරණ, විදුලි පංකා නිවා දමන්නැයි ජනතාවට දන්වයි..

Shiran Viraj
Translate »