2026-09-07
mediahumanrights.lk
Local NewsNews

පරීක්ෂණ වලින් පසු අවතැන්වූවන් නැවත පදිංචි කරීම් ආරම්භ කරයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයය මගින් සිදුකරන ලද ස්ථානීය පරීක්ෂණ වලින් අනතුරුව, ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
රත්නපුර, ගාල්ල හා කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් එම කටයුතු සිදුකළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේය.
එමෙන්ම පරීක්ෂණ වලට අනුව නායයාමේ අවධානම සහිත ස්ථාන වලට ජනතාවට අවශ්‍ය උපදේශක සේවා ද ආරම්භ කර ඇති බව සඳහන්ය.
ස්ථානීය පරීක්ෂණ අවසන් වුවද ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනයේ ප්‍රජා මූලික කණ්ඩායම් හා පෙර සුදානම් සහිත ප්‍රදේශ අධීක්ෂණය කිරීමේ කටයුතු සිදුකරන  බව එම ආයතනය සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඩොලර් නෑ.. ඇපල්, දොඩම්, මිදි, චොකලට් ආනයන නවතයි..

Shiran Viraj

නිවස අසළ ඔන්චිල්ලාවේ පැටලී දරුවා මරුට (PHOTOS)

Shiran Viraj

චීනය කොරෝනා මරණ සංඛ්‍යාව ගැන සැබෑ තතු සඟවන බවට තොරතුරු හෙළිවේ : මරණ ගණන 25000 ඉක්මවයි

Shiran Viraj
Translate »