26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
NewsSportsSports News

උපුල් තරංග ශ්‍රී ලංකා පිතිකරුවන් අතර පළමු සහ එකම පිතිකරුවා වී ලොවේ තුන්වැන්නා වෙයි.

2017 වසරේ එක්දින ලකුණු දහසේ සීමාව පසුකළ පළමු සහ එකම ශී‍්‍ර ලාංකික පිතිකරුවා බවට පත්වීමට උපුල් තරංග අද (17) සමත් වුණා.
ඒ, ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර දැන් පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයේදීයි ලකුණු 95ක් රැස්කර ගැනීමත් සමගයි.
උපුල් තරංගට අමතරව මේ වසරේදී මෙම දස්කම දක්වා තිබුණේ විරාත් කෝලි සහ රෝහිත් ශර්මා පමණයි.
පන්දු 82කදී ලකුණු 95ක් ලබා සිටි තරංග ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියා. ඔහුගේ ඉනිමට හතරේ පහර 12 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් වුණා. ඔහු සහ සදීර සමරවික‍්‍රම සමග එක්ව දෙවන කඩුල්ල සඳහා ලකුණු 121 ක සබඳතාවක් ගොඩනැගුවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

සමනලූන් සහ මීමැස්සන් වඳවීමේ තර්ජනයට

Shiran Viraj

ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම ගැන අමෙරිකාවෙන් නිවේදනයක්

Shiran Viraj

මාලිමා මන්ත‍්‍රී අභාවප‍්‍රාප්ත වේ..

Shiran Viraj
Translate »